අවුරැද්ද
අවුරැදුදත් කිට්ටු කිට්ටු
එරබදු මල් පොට්ටු පොට්ටු….
මේ අවුරැදු කාළේ සිනහ වෙයන් රාලේ
තෙල් ඉහිරෙන කැවුම් ගෙඩිය වාගේ………ආ..ආ
මේ අපට ළගා වන්නේ සිංහල හින්දු අලුත් අවුරැද්දයි. හැම කෙනාගෙම හිතේ තියෙන තරහ මරහ අමතක කරල සතුටු සිත්වලින් පිරී ඉතිරිල ගිහිල්ලා.අවුරැදු කාලෙ ළං වන විට අපිට මුලින්ම ඇහෙන්නේ කොහා කෑ ගහන සද්දෙ තමයි.ඒ අමතරව රතිඥ්ඥා සද්දේ රබන් ගසන සද්දේද [...]