ආදරණීය මගේ අම්මා
දස මාසයක් කුස හොවාග
මා මෙලොවටමගේ දයාබර අම්මේ…..
නුඹේ ලේ කිරට හරවා
මට පෙවු
මා සදා ණය ගැති
මා වෙනුවෙන් නුඹ විඳි
දුක් ගැහැට අපමණයි
මගේ දයාබර අම්මේ….
නුඹ නැති ජීවිතයක්
මට කුමකටද මගේ අම්මේ…..
උදේ සවස නුඹගේ දෙපා මුල වැඳ වැටුණත්
ඔබට ඇති ණය…
කිසිදා ගෙවා දැමිය නොහැක.