සරුංගලේ

e0b6b4e0b78ae0b78fe0b6afe0b799e0b6bae0b6a7e0b6bbe0b6bae0b790e0b6bbe0b69ae0b6a7e0b790e0b6bbe0b6afe0b6a7e0b6a9e0b6a2e0b792e0b78fe0b7831

සරුංගලේ  වරල්                                    සැ‍ලේ

නිසංසලේ ගුවන්                                       තලේ

අපෙන් මිදී වෙන රටකට යන්න හදන   හදන්නේ

උපන් බිමට වැඩිය තැනක් කොහෙද   තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ    ළමයි

සරුංගලේ ලාටු වුලා රැලි කෙරුවේ අපේ    ළමයි

සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අ‍‍පේ ළමයි

සරුංගලේ නුඹ සැදුවේ                       අ‍‍පේ  ළමයි

සරුංගලේ  නුඹ වෙනුවෙන් ගුටු කෑවේ අපේ  ළමයි

සරුංගලේ  නූල් යොදා උඩ ඇරියේ   අපේ  ළමයි

සරුංගලේ  උඩ ගියදා මතක නැතේ   අපේ  ළමයි

සරුංගලේ නුඹ වාගෙයි  රට හැර යන  අපේ  ළමයි



6 Responses to “සරුංගලේ”


  1.   

    This article gives the light in which we can observe the reality. this is very nice one and gives indepth information. thanks for this nice article


  2.   

    Advantageously, the post is actually the greatest topic on curing acne naturally. I concur with your conclusions and will eagerly look forward to your future updates. Just saying thanks will not just be enough, for the wonderful clarity in your writing. I will instantly grab your rss feed to stay abreast of any updates.


  3.   

    Thanks for taking the time to discuss this,would you mind updating your blog with more information? It is extremely helpful for me.


  4.   

    Hey I love your style I will subscribe for your feed please keep posting!


  5.   

    Valuable thoughts and advices. I read your topic with great interest.


  6.   

    You gave fantastic honest ideas here. I performed a research on the issue and discovered almost all peoples will agree with your blog.

Leave a Reply