Archive for October, 2009

You are currently browsing the මධුමී නාගොඩවිතාන,10 වසර,බටුවංගල මහා විද්‍යාලය. weblog archives for October, 2009.

සැදැවේ අසිරිය

සැදැවේ අසිරිය
කෝට්ටේ යුගයට අයත් සන්දේස කාවයක් වන හංස සන්දේසයෙන් තෝරා ගත් පැදිපෙලකි. රජුට සෙත් පතා හංසයකු දුතයා වසයෙන් ගෙන කැරගල වනරතන මාහිමියන් වෙත යැවෙන මේ සන්දේසයේ කතුවරයා විදාගම මෛත්රිය [...]

අපේ උරුමය

ඉතිහාසය කියවිය යුත්තක්යැයි අපි විශ්වාස කරමු. ඕනෑම ජාතියක, රටක ඉදිරිගමන සැකසෙන්නේ මේ කියවීම මතය. ඉතිහාසය නිවැරදිව කියවීම මතය. එලෙස කියවන ජාතියක් වශයෙන් ලාංකික අපේ ශක්තීන් පමණක් නොව අපේ දුර්වලතාද අපට හසු වේ. අනාගතයට පිය එසවීමට එම කියවීම නිවැරදි මාර්ගයක් තනාදෙයි. අපේම වූ මාර්ගයක් තනාදෙයි.නමුත් අවාසානාවකට අප ඉතිහාසය අමතක කර ඇත්තෙමු. ඒ [...]

මුරගල

මුරගල -

පෞරාණික පූජණීය ස්ථාන ,මන්දීර ආදි ගොඩනැගිලි වලට පිවිසෙන දොරටුවේ සදකඩ පහන දෙපසින් මුරගල් දෙකක් ඉදිකර ඇති අන්දම අනුරාධපුර , පොලොන්නරුව ආශ්‍රිත පෞරාණික ස්ථානයන්හී සංචාරය කරන විට අපට දකින්නට ලැබේ. මුරගල අපට හමුවන තවත් අපුරු අමතක නොවන කලා නිර්මානයකි.මෙම ස්ථානයන් හී ආරක්ෂාව සංකේතවත් කිරීම මුරගලක් යෙදීමේ අරමුණ විය හැක.
පුන් කලස සෞභාගය ද ,බහිරව‍යා වස්තුව හා [...]